Umbrella Collection
f,dafla ;sfhk wreu mqÿu l=v fukak
Dec 11, 2018 02:30 pm
view 4019 times
0 Comments

f,dafla ;sfhk wreu mqÿu l=v fukak

u,aá hqksÜ iqm¾fn,a,d l=v

fuu l=vh ilid we;af;a ;j;a l=v 5la tla lr m,syla f,i h'

;o jeiafia jqjo fkdf;ó fuu l=vh /f.k hd yel'







නියුබ්‍රෙල්ලා - මෙම කුඩය මඟින් උරහිස් හා හිස සම්පූර්ණයෙන් ආවරණය වන අතර උසුලා ගෙන යැමට අකසමැති අය සඳහා විශේෂයෙන් නිමවා ඇත. නියුබ්‍රෙල්ලා කුඩය අභ්‍යවකාශ හෙල්මටයක් වැන් අතර නව විලාසිතා වලට කැමති තරුණයන් සඳහා නිමවා ඇත.

 



වලාකුලු කුඩය- මෙම කුඩ විලාසිතාව හඳුන්වා දී ඇත්තේ ලන්දේසි ජාතික ජූන් සෝ කිම් ය. මිටක් වැනි ආකාරයකට ය. ඉහලූ පසු වලාකුලු වැනි ආකාරයට දිස් වේ.



ගොගල් කුඩ - මෙම වර්ගයට අයත් මෙම කුඩ වැස්ස වේලාවට පවා භාවිතය ඉතා පහසු ය. හමහි ඇති විලාසිතාව මඟින් හාත්පස දර්ශන බැලීම ඉතා පහසුය .


ෆුල් කුඩය - මෙම කුඩ වර්ගය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ තදබල ලෙස වැසි වසිනා අවස්ථා වලය. ‍



විශාල කුඩ- මෙම කුඩ වර්ගය නිමවා ඇත්තේ ඇලෙක්සැන්ඩර් මීර් විසිනි. මෙම විශාල කුඩය තුළ පුද්ගලයන් 16 දෙනෙක්ට එකවර ගමන් කළ හැකත මෙම කුඩ භාවිතය බහුලව ඇත්තේ පැරිස් ලන්ඩන් කෝපන්හේගන් හා නිව්යෝර්ක් නගර වලය.



පයිලස් කුඩ- මෙම කුඩය මඟින් ඉන්ටර්නෙට්, වීඩියෝ හා ඕඩියෝ නැරඹිය හැක. ඊට හේතුව මෙ‍ම කුඩය ප්‍රොජෙක්ටරයක් මෙන් සාදා තිබීමයි. පයිලස් කුඩ තරුණයින් අතර ප්‍රචලිතයි.



බලු කුඩ -මෙම කුඩ නිමවා ඇත්තේ සුරතල් සතුන් වෙනුවෙනි. මෙම කුඩය රැඳවිය හැක්කේ බල්ලාගේ කොලරය තුළ ය



ජෝඩු කුඩ- මෙම ජෝඩු කුඩය යුරෝපයේ හඳුන්වන්නේ ‘ටැන්ඩෙම් කුඩ’ ලෙස ය. ‍කුඩ ජෝඩුවක් එක් කර එකත් මිටක් එන ලෙස මෙම කුඩය නිර්මාණය කර ඇත. මෙම කුඩය වැඩි වශයෙන් භාවිත කරන්නේ අලුත බැඳි ජෝඩු හා ආදරවන්තයන් ය.


උත්පලා ප්‍රබුද්ධිකා

 

  Viewer Coments
  Post Your coment
Name :- *
Email :-
Comment :- *
Recently add Gossips